පාසලේ ඉතිහාසය

වප් පොහොය නිමිතිකරගත් පෙර පෝය වැඩසටහන

පාඩම් කිරීමේ කඳවුර - 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසලේ ඉතිහාසය පිළිබඳව මූලික තොරතුරු

1909 වසරේදී මැටියගනේ හංදියේ තාවකාලිකව ආරම්භ කරන ලදී. පසුව 1938 වසරේදී පාසල වර්තමාන ස්ථානයට ගෙන එන ලදී. ඇම් සේනානායක මහතා එහි මුල්ම ගුරුවරයා ලෙස සේවය කර ඇති බව සඳහන් වේ.ඒ වන විට සිසුන් 17 දෙනෙකු මෙහි ඉගෙනුම ලැබූ අතර 1944 දී මෙම පාසල රජයට පවරාගෙන තිබේ.1954 දී පළමු ස්ථිර ගොඩනැගිල්ල ඉදිකිරීමත් සමඟ 1963.03.01 දින මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී.

 

 

     

     

   

 

 

 

ආරම්භ කළ වර්ෂය

1909 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

17

මුල් ගුරුතුමාගේ නම

ඇම්. සේනානායක මහතා

පාසලේ ආදි කතෘගේ නම

 -

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මැටියගනේ මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1944 දී

පාසල පැවැත්වූ ස්ථානය

මැටියගනේ හංදිය

මහා විද්‍යාලයක් බවට පත් වූ දිනය

 1938.03.01