වප් පොහොය නිමිතිකරගත් පෙර පෝය වැඩසටහන

පාඩම් කිරීමේ කඳවුර - 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

A.P.N.R. ප්‍රේමකුමාර

වයඹ පළාතේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ  ඓතිහාසික දඹදෙණි පුරවරයේ මැටියගනේ ග්‍රාමයේ පිහිටි අප පාසල ප්‍රදෙුශයේ දරු දැරියන්ගේ සිප් පවස නිවාලන සොදුරු තෝතැන්නයි. මෑත කාලය තුළ අප පාසල විවිධ අභියෝග හමුවේ භෞතික මෙන්ම මානව සම්පත් දිනෙන් දින සංවර්ථනය කර ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස සංවර්ධනය කිරීමට හැකි වී ඇත. එමෙන්ම ගමට රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීමට හැකියාව ලැබී ඇත. මේ යන ගමන් මගේ නව පිටුවක ආරම්භය සනිටුයන් කරමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයේ එක් අවස්ථාවක් ලෙස පාසල් වෙබ් අඩවිය සංවර්ධනය අප පාසලේ වෙබ් අඩවිය සංවර්ධනය අප විද්‍යාලයට සුවිශේෂී අවස්ථාවකි. එමගින් අප විද්‍යාලයේ මෙහෙවර සඵලදායි කර ගැනීමට මහගු පිටුවහලක් වනු ඇතැයි මා සිතමි. එය මයුරාවතී මහා විද්‍යාලයේ උන්නතියට හේතු වේවායි සුභ පතමි.

Mr. A.P.N.R. ප්‍රේමකුමාර
විදුහල්පති
ව/ගිරි/මයුරාවතී මහා විද්‍යාලය.