පුවත් හා විශේෂ අවස්ථා
සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටියාවූ උතුම් වප් පොහොය දිනයෙහි......
2023 වසරට පැවැත්වීමට නියමිත 02 වන වාර විභාගය දිවයිනේ විවිධ පළාත්වල විවිධ දිනයන්හී දී පවත්වන අතර වයඹ පළාතේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි සඳහා එලඹෙන නොවැම්බර් 02 දින......
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සංවර් ධනය කිරීමේ අරමුණින් 11 ශ්‍රේණියේ සිසුන් සඳහා....
මෙතෙක් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා පමණක් පංති පැවැත්වූ ව/ගිරි/ මයුරාවතී මහා විද්‍යාලය 2023 වසරේ සිට අධ්‍යන......






