85 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ආගම
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- වාණිජ
- දෙමළ
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- කෘෂි විද්‍යාව
- ගෘහ විද්‍යව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- සාහිත්‍ය රසස්වාදය
යන විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.






