වප් පොහොය නිමිතිකරගත් පෙර පෝය වැඩසටහන

පාඩම් කිරීමේ කඳවුර - 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ජය ජය ජය අප විදුහල් මාතා

බැතිනි ගයමු ඔබෙ ගුණ ගීතා.....//

 

ධීර වීර හෙළ ගුණ මිණි බරණින් 

දේශ දේශ ජය කෙහෙළි නගා...//

මේ සිසු දරු කැළ විදු දහරාවෙන් 

සනසන මාතාවනි සැරදේවා

ජය ජය ජය........

හෙළ මහ සාහිත විදු සක්විත්තන්

දිනු අපරාජිත ජය භූමී..//

මැටියගනේ මහ විදුහල් මෑණී

අපේ සදා සැනසුම ඔබ වේවා

ජය ජය ජය...

විදු නැණ ආලෝකෙන් අප පුබුදා

ලොව ජය දායක කොඩි ඔසවා..//

තෙද බල සවි නැණ බලය උදා කොට

අපට උතුම් වර දෙනු මැනවී

ජය ජය ජය...