වප් පොහොය නිමිතිකරගත් පෙර පෝය වැඩසටහන

පාඩම් කිරීමේ කඳවුර - 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (01-09)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. 
  • හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • සුදු අත්කොට කමිසය, නිල් කොට කලිසම හා ටයි පටිය පැළඳිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
  • උරහිස දෙපසින් පිටේ එල්ලාගෙන යා හැකි පාසල් බෑගය භාවිතා කළ යුතුය.(පාසල් ලාංජනය සහිත බෑගය භාවිතා කිරීම වඩාත් සුදුසු ය)

නිල ඇඳුමට අමතරව විශාල ප්‍රමාණයේ  ලේන්සු භාවිතය හා ලේස් නොමැති සපත්තු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-11)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. 
  • හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • සුදු අත්කොට කමිසය, නිල් කොට කලිසම හා ටයි පටිය පැළඳිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
  • උරහිස දෙපසින් පිටේ එල්ලාගෙන යා හැකි පාසල් බෑගය භාවිතා කළ යුතුය.(පාසල් ලාංජනය සහිත බෑගය භාවිතා කිරීම වඩාත් සුදුසු ය)
  • නිල ඇඳුමට අමතරව විශාල ප්‍රමාණයේ  ලේන්සු භාවිතය හා ලේස් නොමැති සපත්තු පැළඳීම සපුරා තහනම් වේ..

ගැහැණු ළමුන් (01-09)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • කොණ්ඩය කොටට කපා ඇත්නම් කොලරයේ නොගෑවිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • දිග කොණ්ඩය මැදින් බෙදා දෙපසට පීරා කනට පිටුපස පහතින් ගොතා,අගින් නවා කළු රිබනයකින් ගෙට ගසා තිබිය යුතුය.
  • සුදු අත් කොට ගවුම සහ ටයිපටිය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
  • සුදු සපත්තු සුදු මේස්.
  • උරහිස දෙපසින් පිටේ එල්ලාගෙන යා හැකි පාසල් බෑගය භාවිතා කළ යුතුය.(පාසල් ලාංජනය සහිත බෑගය භාවිතා කිරීම වඩාත් සුදුසු ය)
  • නිල ඇඳුමට අමතරව විශාල ප්‍රමාණයේ  ලේන්සු භාවිතය හා ලේස් නොමැති සපත්තු පැළඳීම සපුරා තහනම් වේ..
 
ගැහැණු ළමුන් (10-11)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • කොණ්ඩය කොටට කපා ඇත්නම් කොලරයේ නොගෑවිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • දිග කොණ්ඩය මැදින් බෙදා දෙපසට පීරා කනට පිටුපස පහතින් ගොතා,අගින් නවා කළු රිබනයකින් ගෙට ගසා තිබිය යුතුය.
  • සුදු අත් දිග ගවුම සහ ටයිපටිය.