සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටියාවූ උතුම් වප් පොහොය දිනයෙහි......අරුත් පැහැදීමට හා අධ්‍යාපනයට මෙන්ම ආගම දහමට ද නැඹුරු කරවීමේ අදහසින් විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සංවිධානය කර ඇති පෙර පෝය වැඩසටහන එළඹෙන ඔක්තොම්බර් 27 වන සිකුරාදා දින පාසලේදී පැවැත්වේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සංවර් ධනය කිරීමේ අරමුණින් 11 ශ්‍රේණියේ සිසුන් සඳහා....පාඩම් කිරීමේ කඳවුරක් දෙසැම්බර් මස 21 වන දින විද්‍යාලයීය ගණිතාගාරයේ දී පැවැත්වේ.