2023 වසරට පැවැත්වීමට නියමිත 02 වන වාර විභාගය දිවයිනේ විවිධ පළාත්වල විවිධ දිනයන්හී දී පවත්වන අතර වයඹ පළාතේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි සඳහා එලඹෙන නොවැම්බර් 02 දින......
දෙවන වාර පරීක්ෂණය පැවැත්වීමට අදාළ සියලු වැඩ කටයුතු වයඹ පළාත් අධ්‍යාපන දෙපාර් තුමේන්තුව මගින් සම්පාදනය කර ඇති අතර 10 / 11 ශ්‍රේණිවල කාලසටහන පහත පරිදි වේ.







