මෙතෙක් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා පමණක් පංති පැවැත්වූ ව/ගිරි/ මයුරාවතී මහා විද්‍යාලය 2023 වසරේ සිට අධ්‍යන......
පොදු සහතික පත්‍ර උසස් පෙළ පංති ආරම්භය සිදුකරන අතර එහි පළමු අදියර ලෙස කළා විෂය ධාරාව ප්‍රථමයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත.ඊට අදාළ ඉල්ලුම් පත්‍රය පහතින් බාගත කරගත හැක.






